LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තරමක් පහළට
  • ටස්මේනියා සරසවි සිසුන් 500 කට $ 5,000 ක ශිෂ්‍යත්ව
  • ඔස්ට්‍රේලියානු රජයට $ මිලියන 20 ක වන්දි ගෙවන ලෙස මෙටා සමාගමට අධිකරණ නියෝග
  • ඔස්ට්‍රේලියා Medical ID tag වල QR කේත මුද්‍රණයට පියවර
  • තාක්ෂණික දෝෂයක් නිසා QLD පාසල් අසල කැමරාවලින් මාස 06 ක් දඩ නිකුත් කර නෑ
  • නවසීලන්ත – ඔස්ට්‍රේලියා සංචාර තවත් පහසු කිරීමට විද්වත් කමිටුවක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »