Search

ඔස්ට්‍රේලියා Medical ID tag වල QR කේත මුද්‍රණයට පියවර

Medical ID tag වල QR කේත මුද්‍රණය කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ රෝගී තත්වයන් – ලබාගත් ප්‍රතිකාර ඇතුලු සියල්ල ඊට අන්තර්ගත කෙරෙනු ඇති.

මේ සඳහා එක් අයෙකුගෙන් වසරකට ඩොලර් 100 ක ගාස්තුවක් අය කිරීමට නියමිතයි.

රෝහල් – ගිලන් රථ වැනි සියලු ස්ථානවලදී අදාළ තොරතුරු ලබාගත හැකි පහසුකම් සළසා තිබීම විශේෂත්වයක්.

මෙම වැඩපිළිවෙල අත්හදා බැලීම සඳහා දැනට සෑම ප්‍රාන්තයක්ම නියෝජනය වන පරිදි රෝගීන් තෝරාගෙන තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »