අලු බඳුන 04 වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව් වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (22) දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 317ක් ලබාගත්තා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 592 ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ වනවිට අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »