
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- මතභේදාත්මක ලිංගික පොත අලෙවි වාර්තා තබයි
- කිරි අවුලකට Coles ට චෝදනා
- ඉදිරි සති කිහිපයේදී ඔස්ට්‍රේලියා මත්පැන් මිළ කැපී පෙනෙන ලෙස ඉහළට
- මෙල්බන් දැවැන්තම ශ්‍රී ලාංකික ප්‍රසංගය අද
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27