මෙල්බන් දැවැන්තම ශ්‍රී ලාංකික ප්‍රසංගය අද

මෙල්බන් දැවැන්තම ශ්‍රී ලාංකික ප්‍රසංගය වන BNS Show Melbourne අද පැවැත්වෙනවා.

පස්වරු 06.30 ට මෙල්බන් ෆෙස්ටිවල් හෝල් හිදී එය ආරම්භ වනු ඇති.

Ausලංකා TV / Ausලංකා Radio මාධ්‍ය අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රසංගය වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පස්වරු 05.30 ට දොරටු විවෘත කෙරෙන අතර නියමිත වේලාවටම ප්‍රසංගය ආරම්භ කෙරෙන බවයි සංවිධායකයන් සඳහන් කලේ.

වේලාසනින් පැමිණ වාහනය නතර කර තැබීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට උත්සුක වන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

ෆෙස්ටිවල් හෝල් ශාලාවෙන් පිටත ඇති ආහාර ට්‍රක් රථ මගින් ආහාර මිළදී ගත හැකි අතර වෙනත් කිසිදු බාහිර ආහාරයක් ඇතුළට රැගෙන ඒමට අවසර හිමිවන්නේ නැහැ.

පාන වර්ගද ඒවායින්ම මිළයට ගත හැකි නමුත් ශාලාවෙන් පිටතදී පානය කල යුතුයි.

ඇල්කොහොල් අඩංගු පාන අලෙවියේදී රෙගුලාසි කිහිපයක් බලාත්මක වන අතර වයස 18 ට අඩු කිසිවෙකුට මධ්‍යසාර අලෙවි කෙරෙන්නේ නැහැ.

================================================================================

Please take note of the below Important information :

TIMES
Doors Open: 5.30pm
Show will start on-time

PARKING
Please arrive early and find your own parking.
Follow the street signs and parking information to avoid any fines.
For information about close by carparks, please visit the Festival Hall website.
There is no parking included with your ticket.

FOOD
Food available to purchase from food trucks outside of Festival Hall.
As a large gathering is anticipated (2500), consider wait times.
Purchased food from Food trucks is allowed to be brought into the Venue.
No other external food is allowed to be brought into the Venue.

BEVERAGES:
Available to purchase from food trucks outside the venue. No beverages purchased from the food trucks are allowed in the venue and must be consumed outside or discarded of before entering or re-entering the venue.
Soft drink, Red Bull and Water are available to purchase from all food & beverage outlets in the venue.
Alcoholic beverages are available to purchase from the downstairs licensed bar, access to this bar is limited to patrons on the floor only.
Floor patrons wishing to access the downstairs licensed bar are required to present one of five government verified photo ID’s.
No person under the age of 18 or without valid identification may access the bar.
Strictly no beverages are allowed to be brought inside the venue, including water bottles that are sealed.
Free water is available at the bar.

CONDITION OF ENTRY
No Ticket No Entry. No Prams.
Please refer to Festival Hall’s conditions of entry on their website for further information on prohibited items.

Please take note that this event will contain loud music, strobe lights and audio-visual effects which may have adverse effects on some children/people.
Ensure kids remain with parents/guardians at all times, as this event has a large gathering of patrons.

Access to Licensed Liquor bars will require a valid form of identification.
Strictly No access to backstage / production areas

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »