LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • 2023-24 ටස්මේනියා Skilled Visa වැඩසටහන ඇරඹේ
  • අමෙරිකාවේ අලුත්ම මිසයිල ව්‍යාපෘතියට ඔස්ට්‍රේලියානු සමාගමක සහය
  • දැඩි සුළං හමුවේ වසා දැමුණු සිඩ්නි ගුවන් ධාවන පථ යළි විවෘතයි
  • නව මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතා නව ප්‍රමිතීන්
  • ඔස්ට්‍රේලියා අත්‍යවශ්‍ය සේවක ආදායමෙන් 2/3 ක් නිවාස වෙනුවෙන්
  • බටහිර ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් නීතිවල වෙනසක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »