බටහිර ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් නීතිවල වෙනසක්

ඇල්කොහොල් අලෙවිය සම්බන්ධ නීති වෙනස් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

දැනට පවතින නීති අනුව හෝටල් – තැබෑරුම් මෙන්ම අවන්හල් රැසක පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවිකල හැකි වනුයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි.

එමෙන්ම මත්පැන් ලබාදීම සිදුකල හැකි වන්නේද ආහාර වේලක් සමග පමණක් ලෙස අනිවාර්ය නීතියක්ද බලාත්මකයි.

මෙම ඇතැම් නීති යල්පැන ගිය රෙගුලාසි බැවින් ඒවා වර්තමානයට ගැලපෙන අයුරින් ලිහිල් කල යුතු බවට පාර්ශව ගණනාවක් කර ඇති

ඉල්ලීම් සළකා බලමිනුයි ඇල්කොහොල් නීති සංශෝධනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »