Search

Today’s Top Stories – Monday 17th July, 2023

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අර්බුදයට හේතුව විදෙස් සිසුන් බවට චෝදනා

විරැකියාව නිසා වසර 13 කදී ඔස්ට්‍රේලියානුවන් 3,000 ක් දිවිහානි කරගනී

පෝකර් යන්ත්‍ර ගැන දැඩි රෙගුලාසි ගන්නැයි NSW රජයට බලපෑම්

ඔස්ට්‍රේලියානුවන්ගේ බිත්තර කෑම ගැන අමුතුම වාර්තාවක්

සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය මේරියන්ස් ට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/07/17

================================================================================

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »