
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- විරැකියාව නිසා වසර 13 කදී ඔස්ට්‍රේලියානුවන් 3,000 ක් දිවිහානි කරගනී
- NSW වේග කැමරා සංඥා නිසා දඩ ආදායම කැපී පෙනෙන ලෙස පහළට
- සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය මේරියන්ස් ට
- ඔස්ට්‍රේලියානුවන්ගේ බිත්තර කෑම ගැන අමුතුම වාර්තාවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27