සේවක හිගය නිසා Aged Care වැසීයාම් ඉහළට

සේවක හිගය හමුවේ ඔස්ට්‍රේලියාවේ Aged Care මධ්‍යස්ථාන වසා දැමීම් ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් regional ප්‍රදේශවල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් වැනි ප්‍රාන්ත වික්ටෝරියා ප්‍රාන්තයෙන් aged care සේවකයන් ගෙන්වා ගැනීම්ද ඉහළගොස් තිබෙනවා.

Aged Care මධ්‍යස්ථාන සඳහා ෆෙඩරල් රජය විසින් මෑතකදී හඳුන්වා දුන් නව රෙගුලාසි ද මීට තවත් හේතුවක් බව සඳහන්.

පැය 24 පුරා Aged Care මධ්‍යස්ථානවල හෙදියන් සේවයේ නිරතවිය යුතු බවටත් අවම වශයෙන් දිනකට විනාඩි 200 ක් සෑම නේවාසිකයෙකු වෙනුවෙන් වෙන් කල යුතුවීමත් එම රෙගුලාසි අතර වනවා.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »