
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- සංචිත බැංකුව ලබන වසරේ සිට වෙනස්කම් රැසකට – වත්මන් ප්‍රධානීට සේවා දිගුවක් නොලැබෙන හැඩ
- Work from Home ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් කප්පාදු කල යුතු බවට යෝජනා
- ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයට විදේශයන්ගෙන් අයදුම්පත් 15,000 ක්
- සිඩ්නි නිවසක ගින්නකින් වයෝවෘද්ධ යුවළක් මරුට
- ක්වන්ටාස් අලුත්ම Fleet එකට නමක් තියන්න ඔබටත් අවස්ථාවක්
- නිෂ්පාදන දෝෂයක් නිසා Toyota Yaris රථ 7,600 ක් යළි කැඳවයි
- Oz Lotto $ මිලියන 20 ක division 01 සමස්ත ත්‍යාග මුදල පර්ත් පදිංචිකරුවෙකුට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27