LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • සංචිත බැංකුව ලබන වසරේ සිට වෙනස්කම් රැසකට – වත්මන් ප්‍රධානීට සේවා දිගුවක් නොලැබෙන හැඩ
  • Work from Home ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් කප්පාදු කල යුතු බවට යෝජනා
  • ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයට විදේශයන්ගෙන් අයදුම්පත් 15,000 ක්
  • සිඩ්නි නිවසක ගින්නකින් වයෝවෘද්ධ යුවළක් මරුට
  • ක්වන්ටාස් අලුත්ම Fleet එකට නමක් තියන්න ඔබටත් අවස්ථාවක්
  • නිෂ්පාදන දෝෂයක් නිසා Toyota Yaris රථ 7,600 ක් යළි කැඳවයි
  • Oz Lotto $ මිලියන 20 ක division 01 සමස්ත ත්‍යාග මුදල පර්ත් පදිංචිකරුවෙකුට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »