
සිඩ්නි නිරිත දිග ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් වයෝවෘද්ධ යුවළක් මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
අද අලුයම 06.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ 81 හැවිරිදි පුරුෂයෙකු සහ 75 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය සඳහන් කලේ.

මෙය හදිසි අනතුරක්ද නොඑසේනම් වෙනත් හේතුවක් නිසා හටගත් ගින්නක්ද යන් සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටයි මෙම විමර්ශනය පැවැත්වෙන්නේ.
