
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා ඇතැම් ආයුර්වේදී ඖෂධවල ඊයම් අඩංගු බව හෙළිවෙයි
- ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ළමා suncream විශේෂයක් ආපසු කැඳවයි
- ඔස්ට්‍රේලියාව තුළ බිත්තර 12 අසුරණයක මිළ $ 15 දක්වා ඉහළයන ළකුණු
- වෛද්‍යමය ගබ්සා ඖෂධ 02 ක් නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අමතර බලතල
- Threads හඳුන්වා දී දින 05 ක් තුළ පරිශීලකයන් මිලියන 100 පසුකරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27