අලු බඳුන 03 වන තරගයෙන් එංගලන්තයට කඩුලු 03 ක ජයක්

අලු බඳුන 03 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදවා කඩුලු 03 ක ජයක් ලබාගැනීමට සත්කාරක එංගලන්තය සමත්වුණා.

ලීඩ්ස් නුවර පැවති තරගයේ ඔස්ට්‍රේලියා පළමු ඉණිම ළකුණු 263 කටත් 02 වන ඉණිම ළකුණු 224 කටත් සීමාවුණා.

එංගලන්ත පළමු ඉණිම ළකුණු 237 යි.

තරගය ජය ගැනීමට එංගලන්තයට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 251 ක්.

එය කඩුලු 07 ක් පමණක් දැවී සපුරා ගැනීමට ඔවුන් සමත් වුණා.

කෙසේවෙතත් තරග 2 ට 1 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ ඔස්ට්‍රේලියාව යි.

අලුබඳුන 04 වන ටෙස්ට් තරගය ලබන 19 වනදා මැන්චෙස්ටර් හිදී ආරම්භවීමට නියමිතයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »