Search

කැන්ගරුවෙකු මෙල්බර්න් සාප්පු සවාරියේ යයි.

කැන්ගරුවෙකු මෙල්බර්න් සාප්පු සවාරියේ යයි.

Kangaroo hops through Greensborough Plaza shopping centre.

ඊයේ (18/11) උදෑසන මෙල්බර්න් හි Greensborough ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකට  කැන්ගරුවෙකු ඇතුල් වී සිටින අයුරු දැක තිබේ.

එම කැන්ගරුවා Greensborough Plaza ගොඩනැගිල්ලට ඇතුල් වී එහි Target වෙළඳසැල කරා යන විට සාප්පු හිමියන් කම්පනයෙන් බලා සිටියහ.

පසුව එම කැන්ගරුවා උදෑසන 10 පමණ​ උද්‍යාන පාලකයන් විසින් අල්ලා ගන්නා ලදී.

(3AW693)

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »