ප්‍රධාන නගරවල වැඩිම සහ අඩුම නිවාස කුළී ගාස්තු මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල සතියක නිවාස කුළී ගාස්තු පිළිබඳ නවකම සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම අගයක් සිඩ්නි නගරයෙන් සටහන් වන්නේ ඩොලර් 620 ක් ලෙසයි.

දෙවන ස්ථානයට කැන්බරා අගනුවර පත්වන්නේ ඩොලර් 600 ත් 620 ත් අතර සතියක මධ්‍යයන අගයක් සටහන් කරමිනුයි.

ඩාර්වින් නගරයේ සතියක කුළිය ඩොලර් 570 ක් – බ්‍රිස්බන් නගරයේ ඩොලර් 540 ක් සහ හෝබාට් නගරයේ ඩොලර් 530 ක් ලෙස වාර්තා වනවා.

පර්ත් නගරයේ සතියක මධ්‍යයන නිවාස කුළිය ලෙස ඩොලර් 520 ක් ද – මෙල්බන් සහ ඇඩිලේඩ් නගරයේ ඩොලර් 480 ක් ද තක්සේරු කර තිබෙනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »