Search

ප්‍රධාන නගරවල වැඩිම සහ අඩුම නිවාස කුළී ගාස්තු මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල සතියක නිවාස කුළී ගාස්තු පිළිබඳ නවකම සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම අගයක් සිඩ්නි නගරයෙන් සටහන් වන්නේ ඩොලර් 620 ක් ලෙසයි.

දෙවන ස්ථානයට කැන්බරා අගනුවර පත්වන්නේ ඩොලර් 600 ත් 620 ත් අතර සතියක මධ්‍යයන අගයක් සටහන් කරමිනුයි.

ඩාර්වින් නගරයේ සතියක කුළිය ඩොලර් 570 ක් – බ්‍රිස්බන් නගරයේ ඩොලර් 540 ක් සහ හෝබාට් නගරයේ ඩොලර් 530 ක් ලෙස වාර්තා වනවා.

පර්ත් නගරයේ සතියක මධ්‍යයන නිවාස කුළිය ලෙස ඩොලර් 520 ක් ද – මෙල්බන් සහ ඇඩිලේඩ් නගරයේ ඩොලර් 480 ක් ද තක්සේරු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »