Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • NSW රාජ්‍ය සේවක උපරිම වැටුප් සීමාව සැප්තැම්බර් මාසයේ සිට ඉවතට
  • අඛණ්ඩව 04 වන දිනයටත් සිඩ්නි ගුවන් ගමන් රැසක් අවලංගුයි
  • ඔස්ට්‍රේලියා නව දූෂණ කොමිසම අරඹා දින 02 ක් තුළ පැමිණිලි 44 ක්
  • ඔස්ට්‍රේලියාව තුළ දියර කිරි මිළ නැවත ඉහළ යන ළකුණු
  • Tax return වංචා පණිවුඩ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවීමක්
  • බටහිර ඔස්ට්‍රේලියා ළමුන් අතර ආහාර අනාරක්ෂිතභාවය ඉහළට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »