බටහිර ඔස්ට්‍රේලියා ළමුන් අතර ආහාර අනාරක්ෂිතභාවය ඉහළට

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ළමුන් අතර ආහාර අනාරක්ෂිතභාවය ගතවූ වසර 04 තුළදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රාන්තයේ ළමුන් අතුරින් සියයට 17 ක් පමණ තවමත් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක පසුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශවල මෙම තත්වයෙහි වැඩිවීමක් දක්නට ලැබෙන බවද සඳහන්.

ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති වාර්තාවක දැක්වෙන්නේ පාසල් ආහාර වේල් වැඩපිළිවෙල තවත් පුලුල් කිරීම මීට එක් ප්‍රධාන විසඳුමක් බවයි.

https://www.abc.net.au/news/2023-07-03/food-insecurity-report-highlights-plight-of-children/102546718

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »