Today’s Top Stories – Monday 03rd July, 2023

මානසික රෝග සඳහා එක්ස්ටසි අනුමත කල පළමු රට ඔස්ට්‍රේලියාව වෙයි

පළමු නොමිළයේ ශුක්‍ර ධාතු සහ ඩිම්බ බැංකුව වික්ටෝරියා ප්‍රාන්තයේ

NSW රාජ්‍ය සේවක උපරිම වැටුප් සීමාව සැප්තැම්බර් සිට ඉවතට

ඔස්ට්‍රේලියාව තුළ දියර කිරි මිළ නැවත ඉහළ යන ළකුණු

ඔස්ට්‍රේලියා Working Holiday වීසා ගැන විශේෂ දැනුම්දීමක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/07/03

================================================================================

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »