
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 43කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනූව 2023 අළු බඳුන තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකිවුණි.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 43කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනූව 2023 අළු බඳුන තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකිවුණි.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.
ප්‍රාන්ත කිහිපයක නගර ගණනාවක ස්ථාපිත කර ඇති සිය බැංකු ශාඛා වසා දැමීමට NAB බැංකුව තීරණය කර තිබෙනවා.
තවත් සැළකිය යුතු කාලයක් යනතුරු ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික අගයන්හි ඉහළයාක් සිදුනොවනු ඇති බවට අනාවැකියක් පළවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions