දකුණු ඔස්ට්‍රේලියා ස්වදේශික හඩ විවාදය මාස 06 කින් කල් යයි

ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව සම්බන්ධ විවාදය පැවැත්වීම මාස 06 කින් කල් දැමීමට දකුණු ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසය දක්වා එම විවාදය නොපැවැත්වෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ජාතික මට්ටමේ පැවැත්වෙන ස්වදේශික ජනමත විචාරණයට සමගාමීව ප්‍රාන්ත මට්ටමින්ද යෝජනාවක් විවාදයට ගැනීමටයි දකුණු ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව මීට ඉහතදී තීරණය කලේ.

තෙසේවෙතත් ලබන ඔක්තෝබර් හෝ නොවැම්බර් පැවැත්වෙන ජාතික ජනමත විචාරණයට පෙර එය පැවැත්වීම මේ අනුව අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා.

https://www.abc.net.au/news/2023-06-29/sa-voice-to-parliament-elections-pushed-back/102540136

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »