Ballarat රියදුරන් 57,000 කට VicRoads වෙතින් දෝෂසහගත ඊ-මේල් පණිවුඩයක්

බලරට් නගරයේ රියදුරන් 57,000 කට පමණ දෝෂ සහගත ඊ-මේල් පණිවිඩ යැවීම සම්බන්ධයෙන් Vic Roads  විසින් කණගාටුව පළකර තිබෙනවා.

ඩිජිටල් රියදුරු බලපත්‍ර වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා ආරාධනා කරමිනුයි ඒවා යොමු කර තිබුණේ.

කෙසේවෙතත් එම ඊ-මේල් පණිවුඩවල වාසගම් වැරදි සහගත බව තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව නිවැරදි කරන ලද ඊමේල් පණිවිඩ හැකි ඉක්මණින් යොමු කරන බවටයි Vic Roads සහතික වන්නේ.

https://www.abc.net.au/news/2023-06-29/vicroads-digital-licence-email-blunder-ballarat/102540336

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »