Ballarat රියදුරන් 57,000 කට VicRoads වෙතින් දෝෂසහගත ඊ-මේල් පණිවුඩයක්

බලරට් නගරයේ රියදුරන් 57,000 කට පමණ දෝෂ සහගත ඊ-මේල් පණිවිඩ යැවීම සම්බන්ධයෙන් Vic Roads  විසින් කණගාටුව පළකර තිබෙනවා.

ඩිජිටල් රියදුරු බලපත්‍ර වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා ආරාධනා කරමිනුයි ඒවා යොමු කර තිබුණේ.

කෙසේවෙතත් එම ඊ-මේල් පණිවුඩවල වාසගම් වැරදි සහගත බව තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව නිවැරදි කරන ලද ඊමේල් පණිවිඩ හැකි ඉක්මණින් යොමු කරන බවටයි Vic Roads සහතික වන්නේ.

https://www.abc.net.au/news/2023-06-29/vicroads-digital-licence-email-blunder-ballarat/102540336

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »