Today’s Top Stories – Tuesday 27th June, 2023

දරුණුම ආර්ථික කඩාවැටීම් අතරට ඔස්ට්‍රේලියාවත් ?

ජීවන වියදම වැඩිවී ඔස්ට්‍රේලියානුවන් පැරණි බඩු විකිණීම ඉහළට

කොවිඩ් දඩ නියම කිරීමේදී වර්ගවාදී වූ බවට VIC පොලිසියට චෝදනා

$ බිලියන 5.7 ක Smartphones භාවිතයට නොගෙන ඔස්ට්‍රේලියානු නිවෙස්වල

ක්වීන්ස්ලන්ඩ් හි සුනඛයන් වර්ග 05 ක් බෝ කිරීම තහනම් කරන්න යයි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/27

================================================================================

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »