
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ටයිටන් සබ්මැරීනයේ ගමන් කල 05 දෙනාම මිය යයි
- ලබන ජූලි 01 සිට ඔස්ට්‍රේලියා Citizenship අයදුම්පත් ගාස්තු ඉහළට
- මාස 06 ක් තුළ 02 වන වරටත් වික්ටෝරියා ප්‍රවාහන ගාස්තු ජූලි 01 සිට යළිත් ඉහළට
- ඔස්ට්‍රේලියාවේ පළමු ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක පත්කෙරේ
- Powerball $ මිලියන 100 ක පළමු සමස්ත ත්‍යාගය සිඩ්නි පදිංචිකරුවෙකුට
- ජනමත විචාරණ දිනය ගැන අගමැතිගෙන් ඉගියක්
- ලිංගික අපරාධකරුවන් නිසා ක්වීන්ස්ලන්ඩ් පොලිසියට වැඩ වැඩිවෙයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27