Just In : අතුරුදන් සබ්මැරීනය පැවති මුහුදු කලාපයේ සුන්බුන් ප්‍රමාණයක්

ගිලී ගිය ටයිටැනික් නෞකාව ගවේෂණයට ගොස් අතුරුදන්වූ සබ්මැරීනය පැවති බවට සැළකෙන මුහුදු කලාපයේ තිබි සුන්බුන් ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් ඒවා අදාළ සබ්මැරීනයේ ඒවාමද යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

අදාළ මුහුදු කලාපයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇත්තේ අමෙරිකා – ප්‍රංශ සහ කැනඩා කණ්ඩායම් රැසක සහභාගීත්වය ඇතිවයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »