
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ජනමත විචාරණය අවලංගු කරන්නැයි විපක්ෂ නායකගෙන් යෝජනා
- NSW හෙදියන් 1,112 කට රැකියා අහිමිවීමේ අවධානමක්
- විදුලි ගාස්තු සහනාධාර අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන් ඉහළට
- ඔස්ට්‍රේලියානුවන් ණය වාරික වෙනස් කරගැනීම ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27