
තම සේවකයන් අනාරක්ෂිත අන්දමින් සේවයේ යෙදවූ ක්වීන්ස්ලන්ඩ් හි පාෂාණ කර්මාන්ත හිමියෙකුට ඩොලර් 32,500 ක දඩයක් නියම කර තිබෙනවා.
අදාළ සේවාවලදී පිටවන දුහුවිලි අංශූ මගින් සේවකයන් වළක්වාගැනීමට නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් ඔහු විසින් අනුගමනය කර නොමැති බව සඳහන්.
මෙහිදී සේවකයන් පිළිකා රෝගය සඳහා ගොදුරුවීමේ අවධානම සැළකිල්ලට ගෙනයි මෙම දඩය නියම කර ඇත්තේ.

සේවා ස්ථාන ආරක්ෂණ නීති කඩ කිරීමට ඔස්ටේ්‍රලියාවේදී ඩොලර් ලක්ෂ 05 ක් දක්වා වන දඩයක් නියම කල හැකියි.
https://www.abc.net.au/news/2023-06-22/qld-manufactured-stone-installer-fined-silicosis/102512474
