Search

ලොව හොඳම ගුවන් සේවා 10 න් ක්වන්ටාස් හැලේ

ලොව හොඳම ගුවන් සේවා 10 අතරට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් අපොහොසත් වී තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරිස් ගුවන් සංදර්ශනයට සමගාමීව ලොව හොඳම ගුවන් සේවා ලැයිස්තුව වනප ස්කයිට්‍රැක්ස් ගුවන් සේවා සම්මාන ප්‍රදානය ඊයේ සිදුකෙරුණා.

එහිදී ක්වන්ටාස් ගුවන් සේවයට හිමිවී ඇත්තේ 17 වන ස්ථානයයි.

කෙසේවෙතත් පසුගිය වසරේ ලැයිස්තුවේදී ඔවුන් පසුවූයේ 05 වන ස්ථානයේයි.

සිංගප්පූරු ගුවන් සේවය පළමු ස්ථානයට පැමිණ ඇති අතර මුල් ස්ථාන 10 අතරට ඔස්ට්‍රේලියාවේ කිසිදු ගුවන් සේවයක් ඇතුළත් වන්නේ නැහැ.

මුල් ස්ථාන 10 න් 08 ක්ම හිමිකරගෙන ඇත්තේ ආසියානු සහ මැද පෙරදිග ගුවන් සේවා විසින් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »