
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ලබන ප්‍රාන්ත අගමැති
- NSW සියලු බස් රථවල Seat belts අනිවාර්ය කරන්න යයි
- සිඩ්නි – කැන්බරා සිසිල් කාළගුණය වසර ගණනක වාර්තා බිඳහෙළයි
- ලිහිල් කෙරෙන ගබ්සා නීති බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සභාවට
- නවසීලන්ත Skilled Visa තවත් සරළ කරයි
- අලුබඳුන පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 02 ක ජයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27