Search

ලිහිල් කෙරෙන ගබ්සා නීති බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සභාවට

ගබ්සා සම්බන්ධ නීති ලිහිල් කෙරෙන යෝජනාව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

ගබ්සාවක් සඳහා වෛද්‍ය අනුමැතිය ලබාගැනීම සහ මානසික උපදේශන සැසි අනිවාර්ය කරමින් මෙතෙක් පැවති දැඩි නීති ඒ අනුව ඉවත් කිරීමට නියමිතයි.

ගබ්සාව අපරාධයක් නොවන බවට පළමු වරට නීතියක් සම්මත කල ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වූයේද බටහිර ඔස්ට්‍රේලියාවයි.

1998 වසරේදී සකස් කල එම නීති සඳහා මේ වනවිට වසර 25 ක් ගතවී ඇති අතර යල්පැන ගිය එම නීති වෙනුවට යාවත්කාලීන කල සංශෝධන හඳුන්වාදීමයි අද සිදුවී ඇත්තේ.

මේ සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුලු පාර්ශව කිහිපයක් ප්‍රසාදය පළකර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »