ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ලබන ප්‍රාන්ත අගමැති

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රාන්ත අගමැතිවරයා බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් නැවතත් පත්වී තිබෙනවා.

ඒ ලබන මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත සියයට 3.5 ක වැටුප් වැඩිවීමත් සමගයි.

මේ අනුව ජුලි 01 වනදා සිට වික්ටෝරියා මන්ත්‍රීවරයෙකුගේ අවම වාර්ෂික වැටුප ඩොලර් 199,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ඊට සමගාමීව අගමැති ඩැනියල් ඇන්ඩෲස්ගේ වාර්සික වැටුප ඩොලර් 16,000 කින් පමණ ඉහළගොස් සමස්ත වාර්ෂික වැටුප ඩොලර් 481,190 ක් බවට පත්වීමට නියමිතයි.

අගමැති ඇන්තනී ඇල්බනීස් ද ලබනුයේ ඔහුට වඩා ඩොලර් ලක්ෂයක පමණ වැටුපක් බව සඳහන්.

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »