ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ලබන ප්‍රාන්ත අගමැති

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රාන්ත අගමැතිවරයා බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් නැවතත් පත්වී තිබෙනවා.

ඒ ලබන මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත සියයට 3.5 ක වැටුප් වැඩිවීමත් සමගයි.

මේ අනුව ජුලි 01 වනදා සිට වික්ටෝරියා මන්ත්‍රීවරයෙකුගේ අවම වාර්ෂික වැටුප ඩොලර් 199,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ඊට සමගාමීව අගමැති ඩැනියල් ඇන්ඩෲස්ගේ වාර්සික වැටුප ඩොලර් 16,000 කින් පමණ ඉහළගොස් සමස්ත වාර්ෂික වැටුප ඩොලර් 481,190 ක් බවට පත්වීමට නියමිතයි.

අගමැති ඇන්තනී ඇල්බනීස් ද ලබනුයේ ඔහුට වඩා ඩොලර් ලක්ෂයක පමණ වැටුපක් බව සඳහන්.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »