
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් ඉතිහාසයේ ඉහළම අගයට
- ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/10 ක් Tax return සඳහා අසත්‍ය තොරතුරු දී ඇතැයි හෙළිවෙයි
- ක්‍රීඩා කණ්ඩායම් සහ සුරතල් සතුන් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ Passwords සොරකම් ඉහළට
- ACT අවුරුදු 15 ට වැඩි සිසුන්ගේ කියැවිම පහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27