
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- NSW තියුණු ආයුධ නීති දැඩි කෙරේ – වසර 04 කට හිරේ
- වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක නිවෙස්වල ගංජා පැළ 06 ක් වවන්න අවසර ?
- වික්ටෝරියා අපරාධකරුවන්ට ඇප ගැනීම සීමා කරන්න යයි
- NSW කැසිනෝ බදු ඉහළ නැංවීම කල් යයි
- රෝගීන් බලෙන් තියාගන්න යන රෝහල් සේවකයන්ට රතු එළියක්
- ටයිටැනික් බලන්න ගිය බ්‍රිතාන්‍ය බිලියනපතියෙකු ඇතුලු 05 ක් සමග සබ්මැරීනයක් අතුරුදන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27