Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ස්වදේශික හඩ ජනමත විචාරණයට සෙනෙට් අනුමැතිය
  • ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක අවධානමක්
  • වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක ගල් අගුරු මෙහෙයුම් සඳහා බලපෑම්
  • ක්වීන්ස්ලන්ඩ් රියදුරන් බීමත්ව රිය පැදවීම ඉහළට
  • බ්‍රිතාන්‍යයේ සංචාරයේදී ඔස්ට්‍රේලියානුවන්ටත් බලපත්‍රය ETA අනිවාර්ය කරයි
  • සිඩ්නි රාත්‍රී විනෝදාස්වාදය වැඩිදියුණු කරන්න යයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »