Today’s Top Stories – Monday 19th June, 2023

ස්වදේශික හඩ ජනමත විචාරණයට සෙනෙට් අනුමැතිය

ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක්

childcare මධ්‍යස්ථානවලට ගන්නා දරුවන් සීමා කෙරේ

පළමු වසරේදීම ස්ථිර රැකියාවක් ලැබෙන ක්ෂේත්‍ර

බ්‍රිතාන්‍යයේ සංචාරයේදී ඔස්ට්‍රේලියානුවන්ටත් ETA අනිවාර්ය කරයි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/19

================================================================================

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »