Today’s Top Stories – Monday 19th June, 2023

ස්වදේශික හඩ ජනමත විචාරණයට සෙනෙට් අනුමැතිය

ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක්

childcare මධ්‍යස්ථානවලට ගන්නා දරුවන් සීමා කෙරේ

පළමු වසරේදීම ස්ථිර රැකියාවක් ලැබෙන ක්ෂේත්‍ර

බ්‍රිතාන්‍යයේ සංචාරයේදී ඔස්ට්‍රේලියානුවන්ටත් ETA අනිවාර්ය කරයි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/19

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »