Search

ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක අවධානමක්

ඔස්ට්‍රේලියාව තුළ නැවතත් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ අවධානමක් මතුවී තිබෙනවා.

ඒ ලේබර් රජය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල නිවාස පණත් කෙටුම්පත සෙනෙට් සභාවේදී පරාජයට පත්වීමත් සමගයි.

කිසියම් අයුරකින් සෙනෙට් සභාවේදී දෙවන වරටත් මෙම කෙටුම්පත පරාජයට පත්වුවහොත් හදිසි මැතිවරණයක් කැඳවීමට රජයට සිදුවනු ඇති.

ඩොලර් බිලියන 10 ක වටිනාකමින් යුත් සමාජ ආරක්ෂණ සහ දැරිය හැකි වටිනාකමින් යුත් නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීම සඳහායි මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ.

අද සෙනෙට් සභාවට එය ඉදිරිපත් කල විට ග්‍රීන්ස් පක්ෂ සහ ලිබරල් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් එය පරාජයට පත්වී තිබෙනවා.

නැවත වරක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නම් මාස 03 කට වැඩි කාලයක් ගතවන තුරු බලා සිටීමටද ලේබර රජයට සිදුවනවා.

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »