ඉදිරි දින 10 දී ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප සඳහා දැඩි හිමපතනයක්

ඉදිරි දින 10 තුළදී ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප සඳහා දැඩි හිමපතනයක් අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

ඇතැම් ස්ථානවලට මීටරයකටත් වඩා උසට හිම පතනය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප ජූනි 10 වනදා විවෘත කෙරෙන නමුත් මෙවර අපේක්ෂිත හිමපතනයන් නොලැබීම මත ඒවා විවෘත කිරීමද ප්‍රමාද වුණා.

මේ අතර ප්‍රධාන නගර අතුරින් අද දිනයේදී කැන්බරා නගරයෙන් සෙල්සියස් අංශක සෘණ 02 ක අවම උෂ්ණත්වය සටහන් වී තිබෙනවා.

මෙල්බන් – හෝබාට් – සිඩ්නි – ඇඩිලේඩ් නගරවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 ත් 17 ත් අතර පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »