Search

2021 ට වඩා 2022 දී Scam නිසා අහිමිවූ මුදල 469% කින් ඉහළට

මාර්ග ගාස්තු (road toll) වංචා සම්බන්ධ පැමිණිලි 14,585 ක් පසුගිය වසර තුළදී ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව වංචාවට ලක්ව ඇති මුදල ඩොලර් 664,000 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

මෙම වංචාවලට සම්බන්ධ දුරකථන අංක 12,000 ක් පමණ මේ වනවිටත් අවහිර කර ඇති බව සඳහන්.

මේ අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් අහිමි කරගත් මුදල් ඩොලර් මිලියන 24.6 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

එය 2021 වසරේදී ඩොලර් මිලියන 4.3 ක් ලෙස පැවති අතර ඒ අනුව වංචාවලට ලක්වු මුදලේ ඉහළයාම සියයට 469 ක්.

කෙසේවෙතත් බළධාරීන් වෙත වාර්තා නොවන පැමිණිලි සංඛ්‍යාව සළකා බැලීමේදී මෙම මුදල තවත් ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »