කොරෝනා වසංගතය හේතුවෙන් මාස හතක් තිස්සේ වසා දමා තිබූ බටහිර ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව විවෘත කිරීමට පියවර​!  – AusLanka TV – Australian News for the Sri Lankan community

කොරෝනා වසංගතය හේතුවෙන් මාස හතක් තිස්සේ වසා දමා තිබූ බටහිර ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව විවෘත කිරීමට පියවර​! 

කොරෝනා වසංගතය හේතුවෙන් මාස හතක් තිස්සේ වසා දමා තිබූ බටහිර ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව විවෘත කිරීමට පියවර​! 

කොරෝනා වසංගතය හේතුවෙන් මාස හතක් තිස්සේ වසා දමා තිබූ බටහිර ඕස්ට්‍රේලියාවේ දේශ සීමාව විවෘත කිරීමට පියවර​! 

Western Australia’s hard border finally comes down after seven months sealed off during coronavirus pandemic

අද(14/11) අලුයම සිට ඕනෑම ප්‍රාන්තයක සිට බටහිර ඕස්ට්‍රේලියාවට ගමන් කිරීමට හැකි වුවද තවමත් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ වැසියන් අනිවාර්‍ය නිරෝධායන කාලයක් ගත කල යුතු වේ. තවදුරටත් බටහිර ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා බලපත්‍රයක් හෝ නිදහස් කිරීමක් අවශ්‍ය නොවේ.

පර්ත් ගුවන්තොටුපළ මෙම සති අන්තයේ පමණක් පර්යන්ත හරහා පැමිණීම් 2000 ක් අපේක්ෂා කෙරේ. ගුවන්තොටුපලේ කොරෝනා නීති තදින්ම ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවල යොදා ඇත.

NSW සහ වික්ටෝරියා වලින් පැමිණෙන්නන්එතැන් සිට පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ අය දින 14 ක් ස්වයං නිරෝධායනය කර 11 වන දින පරීක්ෂණයකට භාජනය විය යුතුය.

 බටහිර ඕස්ට්‍රේලියාවේ දැඩි දේශ සීමාව විවෘතකිරීමත් සමඟ නත්තල් දිනය වන විට ඕස්ට්‍රේලියාව විවෘත කිරීමේ සැලසුම අග්‍රාමාත්‍ය Scott Morrison සාර්ථක වනු ඇතැයි ඊයේ පැවැති කැබිනට් හමුවේදී පැහැදිලි කලේය​.

(9News)

COMMENTS