ACT මාර්ග නීති කඩ කිරීම් දඩ මුදල් ඉහළ නංවන ලෙසට යෝජනා

ACT ප්‍රාන්තයේ මාර්ග නීති කඩ කිරීම් සඳහා පණවන දඩ මුදල් ඉහළ නංවන ලෙසට වන යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

රිය අනතුරකදී දැනට අය කෙරෙන දඩ මුදල කිහිප ගුණයකින් වැඩි කල යුතු බවටයි එමගින් යෝජනා කර ඇත්තේ.

පසුගිය වසරේදී ACT ප්‍රාන්තයේ මහා මාර්ගවලදී රිය අනතුරු හමුවේ පුද්ගල මරණ 18 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයකට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ නියමිත වේගය ඉක්මවා රිය ධාවනයයි.

පසුගිය වසරේදී අවධානම් සහගත අන්දමින් රිය ධාවනයෙහි නිරත වූ රියදුරන් 137 දෙනෙකු හඳුනාගත් බවද ACT ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

නිර්දේශ අතරට යෝජනා 30 ක් ඇතුළත්.

  • review into past dangerous driving offences to determine if there is a trend of punishments being light-handed.
  • An update to the offence of culpable driving causing death, with vehicular manslaughter suggested.
  • Legislation for a neutral presumption of bail for serious dangerous driving offences.
  • More transparency in the Sentence Administration Board’s decisions.
  • Changes to be able to restrict or suspend drivers’ licences while an offender is on parole.
  • New offences for passengers who flee the scene of a crash.
  • Police powers to confiscate mobile phones at the time of an accident.
  • More data on how drug-taking impairs drivers, as well as better education programs.
  • A status report on the government’s consideration of electronic monitoring options.
  • The establishment of a family room at court so loved ones of victims can minimise interactions with defendants.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »