Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයකට සයිබර් ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයක් වන FIIG සෙකියුරිටීස් සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රුසියානු සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් පසුගිය සති අන්තයේදී ඊට අදාළව කප්පම් මුදලක් ඉල්ලා සිටි බවයි ඔවුන් අද තහවුරු කලේ.

එසේ නොකළහොත් ගණුදෙනුකරුවන් ගේ පුද්ගලික දත්ත ගිගාබයිට් 365 ක පමණ ප්‍රමාණයක් මුදා හරින බවටද අදාළ සයිබර් අපරාධකරුවන් විසින් අනතුරු අගවා තිබෙනවා.

FIIG සෙකියුරිටීස් ගණුදෙනුකරුවන්ගේ නම් – ලිපින – උපන්දින – දුරකථන අංක – රියදුරු බලපත් අංක වැනි අතිශය සංවේදී තොරතුරු මෙහිදී අවභාවිත වී ඇති බවද සඳහන්.

කෙසේවෙතත් කොපමන පිරිසකට මෙය බලපා ඇතිද යන්න මේ දක්වා තහවුරු වී නැහැ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »