අද එක් එක් සුපිරි වෙළඳසැල් ජාල විවෘත වේලාවන් මෙහෙමයි

රජුගේ උපන්දිනය වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් ප්‍රාන්තවල අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස අනුගමනය කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනය තුළ සුපිරි වෙළඳසැල් ජාල විවෘත කර තැබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පමණක් බොහෝ වෙළඳසැල් වසා තැබෙන අතර සීමිත වෙළඳසැල් කිහිපයක් පමණක් විවෘතව තැබෙනු ඇති.

කෙසේවෙතත් නිවාඩු දිනය බලාත්මක අනෙකුත් සෑම ප්‍රාන්තයකම පාහේ බහුතරයක් වෙළඳසැල් විවෘතව පවතින අතර කිහිපයක් පමණක් වසා තැබීමට හෝ වීවෘතව පවතින පැය ගණන අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල සියලුම සුපිරි වෙළඳසැල් ජාල සාමාන්‍ය පරිදි අද දිනයේදී විවෘතව පවතිනු ඇති.

එක් එක් වෙළඳසැල් ජාලය විවෘතව පවතින වේලාවන් පහතින් :

https://www.9news.com.au/national/june-long-weekend-2023-trading-hours-whats-open-closed-kings-birthday-public-holiday-state-by-state-explainer/50e1fb6c-a7e9-461a-a336-f99f17104ae5

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »