
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- තනි රැකියාවකට වඩා කරන ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට කිට්ටුවෙයි
- බටහිර ඔස්ට්‍රේලියාවේ ගබ්සා නීතිවල ලොකු වෙනසක්
- ඔස්ට්‍රේලියාවේ ඇසුරුම්කරණ නීති අලුත්වෙයි
- ආබාධිතයන්ගෙන් ඔස්ට්‍රේලියානු ගුවන් සේවාවලට චෝදනාවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27