ආබාධිතයන්ගෙන් ඔස්ට්‍රේලියානු ගුවන් සේවාවලට චෝදනාවක්

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වලදී තමන් විවිධ අපහසුතාවයන්ට ලක් වන බවට ආබාධිත ප්‍රජාව චෝදනා කරනවා.

රෝද පුටු භාවිතයේදී දුෂ්කරතා සිදුවීම – ගුවන් යානාවලට පිවිසීමේ ගැටලු ඒ අතර වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇතැම්විට වෙනත් අයෙකුගේ උපකාරයකින් තොරව ගුවන් යානයකට පිවිසීම වැනි කටයුතුවලදී අනතුරු සිදුවූ අවස්ථාද වාර්තා වී ඇතැයි සඳහන්.

සෑම ඔස්ට්‍රේලියානුවන් 06 දෙනෙකු අතුරින්ම එක් අයෙකු ආබාධිතයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

වයස අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියා ජනගහණයෙන් ලක්ෂ 44 ක් පමණ එම කොට්ඨාශයට අයත්.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »