ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා හි මවුන්ට් බුලර් සහ නිවු සවුත් වේල්ස් හි පෙරිෂර් යන හිම කලාප අද සිට විවෘත කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඒ සඳහා කෘත්‍රීමව නිෂ්පාදනය කල හිම ටොන් ගණනක් යොදා ගැනීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

තවමත් ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම මත ප්‍රාන්ත කිහිපයක හිම කලාප විවෘත කරන දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

අද සහ හෙට දිනවලදී ප්‍රධාන නගර කිහිපයකට වැසි තත්වයක් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Today’s capitals are heading for a top of 18 in Sydney, 16 in Melbourne, 23 in Brisbane, 19 in Perth, 17 in Adelaide, 15 in Hobart, 14 in Canberra and 33 in Darwin.
Tomorrow Sydney is 18 degrees, Melbourne 16, Brisbane 24, Perth 17, Adelaide 17, Hobart 17, Canberra 17 and Darwin 33.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »