ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා හි මවුන්ට් බුලර් සහ නිවු සවුත් වේල්ස් හි පෙරිෂර් යන හිම කලාප අද සිට විවෘත කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඒ සඳහා කෘත්‍රීමව නිෂ්පාදනය කල හිම ටොන් ගණනක් යොදා ගැනීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

තවමත් ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම මත ප්‍රාන්ත කිහිපයක හිම කලාප විවෘත කරන දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

අද සහ හෙට දිනවලදී ප්‍රධාන නගර කිහිපයකට වැසි තත්වයක් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Today’s capitals are heading for a top of 18 in Sydney, 16 in Melbourne, 23 in Brisbane, 19 in Perth, 17 in Adelaide, 15 in Hobart, 14 in Canberra and 33 in Darwin.
Tomorrow Sydney is 18 degrees, Melbourne 16, Brisbane 24, Perth 17, Adelaide 17, Hobart 17, Canberra 17 and Darwin 33.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »