Search

වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී තනතුරෙන් මහාචාර්ය බ්‍රෙට් සට්න් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ C.S.I.R.O හෙවත් ඔස්ටේ්‍රලියානු ජාතික විද්‍යා ඒජන්සියේ සෞඛ්‍ය සහ ජෛව ආරක්ෂණ කටයුතු පිළිබඳ නව අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහායි.

2019 වසර අග භාගයේදී ව්‍යාප්තවීම ආරම්භ වූ කොවිඩ් වෛරසයත් සමගයි මහාචාර්ය බ්‍රෙට් සට්න් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස පත්කෙරුණේ.

වෛරසය පාලනයට ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගත වික්ටෝරියානුවන්ගේ ප්‍රසාදයට ලක්වුණා.

https://www.9news.com.au/national/victoria-chief-health-officer-brett-sutton-resigns/0c35badf-d866-458a-93ba-91030fa327c2

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »