වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී තනතුරෙන් මහාචාර්ය බ්‍රෙට් සට්න් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ C.S.I.R.O හෙවත් ඔස්ටේ්‍රලියානු ජාතික විද්‍යා ඒජන්සියේ සෞඛ්‍ය සහ ජෛව ආරක්ෂණ කටයුතු පිළිබඳ නව අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහායි.

2019 වසර අග භාගයේදී ව්‍යාප්තවීම ආරම්භ වූ කොවිඩ් වෛරසයත් සමගයි මහාචාර්ය බ්‍රෙට් සට්න් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස පත්කෙරුණේ.

වෛරසය පාලනයට ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගත වික්ටෝරියානුවන්ගේ ප්‍රසාදයට ලක්වුණා.

https://www.9news.com.au/national/victoria-chief-health-officer-brett-sutton-resigns/0c35badf-d866-458a-93ba-91030fa327c2

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »