Search

ඩොනල්ඩ් ට්‍රම්ප් ට යළිත් චෝදනා ගොණු කරයි

අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට යළිත් වරක් චෝදනා ගොණු කර තිබෙනවා.

රජයේ ලේඛණ අවභාවිත චෝදනාවකට අදාලවයි අමෙරිකා නීති දෙපාර්තමේන්තුව විසින් මෙලෙස චෝදනා පත්‍ර ගොණු කර ඇත්තේ.

අපරාධමය චෝදනා 07 කට අදාළව ෆෙඩරල් අධිකරණයක් ඉදිරියේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩුව විභාග කල හැකියි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා ගොණු කෙරුණු දෙවන අවස්ථාව මෙයයි.

ව්‍යාජ ව්‍යාපාර වාර්තා සැපයීමේ චෝදනාවකට ඔහුට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදීත් චෝදනා ගොණු කෙරුණා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »