LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • නාසි සංකේත ප්‍රදර්ශනය සහ අලෙවියට මාස 12 ක සිර දඩුවම්
  •  වසර 100 කට පසු Ballarat වැස්සෙන් වාර්තාවක්
  • ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මුදල් සොරා ගත් සැකකරු අත්අඩංගුවට
  • ධනුෂ්ක වරද පිළි නොගනී – නඩු විභාගය අඛණ්ඩව
  • ආර්ථිකය ගැන බිය නොවන්නැයි අගමැති ඇල්බනීස් දන්වයි
  • ඔස්ට්‍රේලියාව තුළ Pizza Hut අවන්හල් ජාලයේ හිමිකාරීත්වයෙහි වෙනසක්
  • පළමු දිනයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියෙන්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »