Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • නාසි සංකේත ප්‍රදර්ශනය සහ අලෙවියට මාස 12 ක සිර දඩුවම්
  •  වසර 100 කට පසු Ballarat වැස්සෙන් වාර්තාවක්
  • ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මුදල් සොරා ගත් සැකකරු අත්අඩංගුවට
  • ධනුෂ්ක වරද පිළි නොගනී – නඩු විභාගය අඛණ්ඩව
  • ආර්ථිකය ගැන බිය නොවන්නැයි අගමැති ඇල්බනීස් දන්වයි
  • ඔස්ට්‍රේලියාව තුළ Pizza Hut අවන්හල් ජාලයේ හිමිකාරීත්වයෙහි වෙනසක්
  • පළමු දිනයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියෙන්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »