
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- කටුනායක සිද්ධිය ගැන අජාන් හිමි ඔස්ට්‍රේලියාවේදී කරුණු පහදයි
- ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා අවධානම වැඩිම නගර මෙන්න
- ගතවූ වසර 05 දී ඔස්ට්‍රේලියා ජාතික අධ්‍යාපනය පහළට
- පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27