Search

ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා අවධානම වැඩිම නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක භූමිකම්පා ඇතිවීමේ අවධානම බැහැර කල නොහැකි බව භූ විද්‍යාඥයන් පවසනවා.

ඇඩිලේඩ් – කැන්බරා සහ ඩාර්වින් යන නගර එහි වැඩිම බලපෑමට ලක්වන ප්‍රදේශ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එයින්ද ඩාර්වින් නගරය ඉහළම අවධානමක පසුවන්නේ භූ තැටි මායිමක පිහිටා ඇති ඉන්දූනීසියාව සහ පැපුවා නිව් ගිනියාවට ආසන්නයෙන්ම පිහිටා තිබීම හේතුවෙනුයි.

කෙසේවෙතත් නවසීලන්තයට ආසන්නව පිහිටා ඇති ඔස්ට්‍රේලියානු නගරද අවධානම් තත්වයෙන් බැහැර කල නොහැකි බව භූ විදාඥයන් අවධාරණය කරනවා.

ඔවුන් මෙම දත්ත වාර්තා නිකුත් කර ඇත්තේ දින 07 ක් තුළ මෙල්බන් නගරයෙන් භූමිකම්පා 03 ක් හටගැනීම සැළකිල්ලට ගෙනයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »